Tuesday, September 4, 2012

මූණු පොතේ Comment,Messages,Status නිල් පාටට

හෆෝ හෙන කාලෙකින් පෝස්ටුවක් දාන්න බැරි උනා ඒක හින්ද හිතුව මන් දන්න කියන දෙයක් බෙදා ගන්න මේකන් ඔය ගොඩක් කස්ටිය දන්නවත් ඇති මේ කියන්නෙ දන්නැති අයට හොදේ.
දැන් මන් කියන්නෙ ඔය මූණුපොතේ ඔය නිල් පාටින් comment status දාන්නෙ කෝමද කීල
…කරන්න තියෙන්නෙ චූටි දෙයක් ඔය මන් යට දීල තියන එක copy කරගන්න

 @[1: ]@@[1:[0:1: Your Text Here ]]

ඊට පස්සෙ ඒක ඕනෙ මගුලක paste කරල Your Text Here කියන එක මකල කැමති දෙයක් type කරල යවන එක විතරයි


 

1 comment:

  1. niyamai machan.ela digatama liyanna.
    http://flickway.blogspot.com/

    ReplyDelete