මම මේ කියන්න හදන්නෙ windows 7 වලට log වෙන තැන එ කියන්නෙ Login screen එකේ
…Background picture එක වෙනස් කරන හැටි Background Picture එක කියන්නෙ අර වටේ
…තියන නිල් පාට පින්තුරේ හොදේ දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල
…Background picture එක වෙනස් කරන හැටි Background Picture එක කියන්නෙ අර වටේ
…තියන නිල් පාට පින්තුරේ හොදේ දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල
මුලින්ම කියන්න ඕනෙ මේ blog එක හොදට කියවල කරන්න මොකද වැරැද්දක් උනොත් කෙළවෙනව
…දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල
1.මුලින්ම login screen එකේ Background එකට දාන්න ඕන පින්තුරෙ ගන්න
2.ඒකෙ Size එක 256KB වලට වඩා වැඩි නම් Photo Editing Software එකකින් Size එක 256KB වලට වඩා අඩු කරගන්න
3.ඊට පස්සෙ Start Button එක උඩ කොටල regedit කියල ගහන්න ගහල Enter කරන්න
![]() |
Type regedit and press Enter |
![]() | ||||
Registry editor |
4.පස්සෙ එයි ඔය උඩ තියෙන window එක මේකෙ වැඩ කරද්දි පරෙස්සමෙන් කරන්න ඔන මොකද windows වල ඔක්කොම Settings තියෙන්නෙ මේකෙ නිසා
5.පස්සෙ මෙන්න මේ key එක හොයාගන්න
…HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background ඔය පල්ලෙහා තියෙන්නෙ ඒකෙ screen shot එකක් ![]() |
Background |
6.දැන් ඕක minimize කර ගන්න
7.දැන් start එකේ search වල මේ යට රතු පාටින් තියන එක ගහන්න ගහල enter ඔබන්න
%systemroot%/system32/oobe
8.ඊට පස්සෙ ඒ Info folder එක ඇතුලෙ තව Folder එකක් හදන්න backgrounds කියල
9. දැන් අර පින්තුරෙ ඔය backgrounds folder එකට දාලා ඒ පින්තුරෙ rename කරන්න BackgroundDefault කීයල ආ තව පොඩ්ඩෙන් කියන්න බැරිවෙනව ඔය පින්තුරෙ jpg වෙන්න ඔනෙ
10. දැන් ආපහු registry editor එකට ගිහිල්ල දකුණු පැත්තෙ කොටුවෙ තියන OEMBackground කියන එක උඩ දෙපාරක් කොටන්න කරල එන window එකේ තියන Value data කියන එකේ 0 තියන එක 1 කරන්න
![]() |
0 |
![]() |
1 |
11.1 කරල OK කරන්න කරල Log off වෙන්න පින්තුරෙ වෙනස් වෙලා නේද?
![]() |
Before |
![]() |
After |
Post එක හොද නම් Comment කරන්න නරකයි නම් ඒත් Comment කරන්න හම්බවෙමු !
සැ.යු. මෙය කරන විට ඉතා සැලකිල්ලෙන් කල යුතු අතර ඔබ විසින් කරනා කිසිම දෙයක් සඳහා මා විසින් වග කියනු නොලැබේ