This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Tuesday, September 4, 2012

මූණු පොතේ Comment,Messages,Status නිල් පාටට

හෆෝ හෙන කාලෙකින් පෝස්ටුවක් දාන්න බැරි උනා ඒක හින්ද හිතුව මන් දන්න කියන දෙයක් බෙදා ගන්න මේකන් ඔය ගොඩක් කස්ටිය දන්නවත් ඇති මේ කියන්නෙ දන්නැති අයට හොදේ.

Wednesday, August 29, 2012

Opera Mobile Browser එක සින්හල පේන විදියට හදාගන්න හැටි

මම දැන් මේ කියන්න යන්නෙ opera mini වල සින්හල පේන විදියට හදාගන්න හැටි

Tuesday, August 28, 2012

Win 7 වල Boot Screen එකේ පින්තුරෙ වෙනස් කරන්න




 මේ තියෙන්නෙ windows 7 වල boot screen එක ඒ කියන්නෙ computer එක start කරද්දි එන ඔය පින්තූරෙ තියන එක වෙනස් කරගන්න හැටි මේක කරන්නෙ Windows 7 boot screen updater කියන software එකෙන් software එකක් කිව්වට මේක 644 KB size පොඩි file එකක් මුලින්ම මේක බාගන්නකො  



7 වල Folder Bacground එක වෙනස් කරගමු



අලෝ කෝමද ඉතින් කස්ටියට මම නම් ෆුල් ජොලියෙ ඉන්නව
…මේ දවස් ටිකේ මට මොකුත් ලියන්න බැරි උනේ එටිසලාට් එකේ කස්ටියට
…මම එක දිගට බිල ගෙවාගන ගෙවාගෙන ගිය හින්ඩ එගොල්ලන්ට ඒක දරා ගන්න බැරුව මගෙ කනෙක්ෂන් එක disconnect කරල තිබ්බ හින්ද

…  ඉතින් අද පාඩම තමා මන් ඔය මාතෘකාවට දාල තියෙන්නෙ
හොඳයි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියල





Monday, August 27, 2012

Software Registration Codes

අලෝ කෝමෙයි ඉතින් ඔන්න මම අන්තර්ජංජාලෙ හොයල හොයල software වල registration codes ටිකක්

Sunday, August 26, 2012

Google Tricks



හලෝ කොහොමද ඉතින්  මම දෙන්නෙ Google Search Engine එකේ සැගවිල තියන Tricks ටිකක් පහලට ගිහින් බලන්නකො හොදද කියල  

Facebook Emoticon Codes Part2

ඔන්න මම තව facebook emoticon codes tikak හොයා ගත්තා මගෙ facebook emoticon codes part1 එක කියවන්න ඇතිනෙ

Saturday, August 25, 2012

Key board Shortcuts

 මගෙ මේ මල ඉලව් mouse එකේ button එක කැඩිල වැඩ කරන්න ගියාම mouse එක බිම දාල මිටියකින් ගහගෙන ගහගෙන යන්න හිතෙනව ඒත් ඉතින් එහෙම කරලත් බෑනෙ ඒක හින්ද මම හිතුව අර මීය වෙනුවට ඒ සමහර වැඩ keyboard එකෙන් කර ගන්න
…පස්සෙ ඔය internet එකේ හොයල හොයල හොයා ගත්ත keyboard shortcuts ටිකක් ඔය ගොල්ලොටත් වැදගත්වෙයි කියල ඔන්න දැම්ම

Facebook chat codes

අලෝ කොහොමෙයි ඉතින් ගොඩක් දවසකින් මුකුත් ලියන්නත් බැරි වුනා ඉතින් මන් හිතුව ෆේස් බුක් Emoticon Codes ටිකක් දෙන්න මේව ගැන කියන්න ඔන නෑනෙ මෙව්ව වලින් තමයි Chat කරද්දි පින්තූර යවන්නෙ

Friday, August 17, 2012

3D තාක්ෂණය ක්‍රියා කරන හැටි

අලෝ කෝමද ඉතින් මම මේ කියන්න යන්නෙ 3D තාක්ෂණය එහෙමත් නැත්නම් 3D Technology එක කොහොමද වැඩ කරන්නෙ කියල

Wednesday, August 15, 2012

Normal පින්තූරයක් හරි වීඩියෝවක් හරි 3D විදියට බලමුද



කාලෙකට පස්සෙ හිතුන අලුත් දෙයක් කියන්න 
මන් මේ කියන්න යන්නෙ Normal පින්තූරයක් හරි වීඩියෝ එකක් හරි 3D විදියට බලන හැටි ගැන මේක කරන්න හරි ලේසියි කරන්න තියෙන්නෙ software එකක් බාගෙන install කරල මන් කියල තියන විදියට කරන එක දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියල

3D කණ්ණාඩ්යක් හදමු







මම මේ කියන්න යන්නෙ 3D කණ්ණාඩියක් හදන්නෙ කොහොමද කියල
…මේකට පොඩි බඩු ටිකක් ඕනෙ දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියල

Friday, August 10, 2012

IOS6 skin pack

 Windows වලට IOS6 වල පෙනුම දෙමුද?


ඔය ගොල්ලො දනනවා iOS 6 කියන්නේ ඉදිරි මාස කිහිපය තුල iPhone, iPad හා iPod සදහා එන්නට නියමිත Apple ලාගේ අලුත්ම OS එක බව. ඉතින් මේ skin pack එක මගින් ඔයාට පුළුවන් ඔයාගෙ windows පරිගණකයට iOS 6 හී පෙණුම ලබාදෙන්න.

Thursday, August 9, 2012

ගහන්න බැරි Games ගහමුද



මෙච්චර කල් ගහන්න බැරි වුන Game ගහමුද
…Vga එක මදි වෙච්ච game ගහන්න මේකෙන් පුලුවන්
…ඉතුරු ටික කියවන්න ඔය Read more කියන එක උඩ කොටන්නකො

Wednesday, August 8, 2012

Local disk එකේ icon එක වෙනස් කර ගන්න කැමතිද?


Local Disk එකේ Icon එක වෙනස් කරමුද ?

මම මේ කියන්න යන්නෙ local disk එකක icon එක වෙනස් කරගන්න හැටි ඔය පින්තුරෙ දැක්කම තේරෙනවනෙ මම කියන එක මේක කරන විදිය දැන ගන්න ඔය Read more කියල තියන එක උඩ කොටන්නකො  

Tuesday, August 7, 2012

Computer එකෙන් TV බලමුද
















TV card එකක් නැතුව computer එකෙන් TV බලන්න කැමතිද ?
එහෙන්ම් මේක කියවන්නකො 

Monday, August 6, 2012

Change Windows 7 Login Screen





මම මේ කියන්න හදන්නෙ windows 7 වලට log වෙන තැන එ කියන්නෙ Login screen එකේ
…Background picture එක වෙනස් කරන හැටි Background Picture එක කියන්නෙ අර වටේ
…තියන නිල් පාට පින්තුරේ හොදේ දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල




Data Recover


අපේ අතින් සමහර වෙලාවට  computer එකෙන් වැඩ කරද්දි file මැකෙනව සිOහලෙන්ම කිව්වොත් Delete වෙනව අපිට අත්‍යවස්‍ය File එකක් එහෙම Delete උනොත් කොහොමද ඒක ආපහු සොයාගන්නෙ ඒ කියන්නෙ Recover කර ගන්නෙ
පොඩි වැඩක් කරන්න තියෙන්නෙ mini tool power data recover කියන Software එකෙන් මේක කර තැහැකි

Sunday, August 5, 2012

Cheat engine Tticks

මේ මගෙ පලවෙනි බ්ලොග් එක මම ඔය ගොල්ලන්ට කියන්නෙ පොඩි software කෑල්ලක් ගෑන
මේකෙ නම cheat engine මේකෙන් පුලුවන් game වල San andreas වගේ සල්ලි වෑඩි කරගන්න

කරන්න තියෙන්නෙ පොඩි වෑඩක් cheatengine.org ඉස්සෙල්ලම ඔතනින් ගිහින් මේක බාගන්නකො
 බාගෙන install කරගන්න