Sunday, August 5, 2012

Cheat engine Tticks

මේ මගෙ පලවෙනි බ්ලොග් එක මම ඔය ගොල්ලන්ට කියන්නෙ පොඩි software කෑල්ලක් ගෑන
මේකෙ නම cheat engine මේකෙන් පුලුවන් game වල San andreas වගේ සල්ලි වෑඩි කරගන්න

කරන්න තියෙන්නෙ පොඩි වෑඩක් cheatengine.org ඉස්සෙල්ලම ඔතනින් ගිහින් මේක බාගන්නකො
 බාගෙන install කරගන්න

මේ තියෙන්නෙ ඒකෙ screen shot එකක්

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ
ඔන්න ඔය button එක ඔබන එක ඊට පස්සෙ එය් මේ වගෙ එකක්
ඒකෙන් game එක තොරල open කියන එක obanna මන් කරනව වගේ
ඊට පස්සෙ අපහු අරකට එය් අරකට කියන්නෙ cheat engine window එකට
අවට පස්සෙ කරන්න තියෙන්නෙ
ඔය රවුම් කරල තියෙන තෑන දෑනට game එකේ තියන සල්ලි ගාන ගහන්න ගහල
ඔය උඩ තියන first scan කියල තියන තෑන කොටන්න
ඊට පස්සෙ වම් පෑත්තෙ කොටුවෙ මේ වගෙ වෙයි
එහෙම වෙන්නෙ මම search කරල තියෙන්නෙ 100680 නිසා මෙහෙම ගොඩක් ආවහම හරි එක හොයගන්න අමාරුයි එක හින්ද game එකේ සල්ලි අඩු හරි වෑඩි කරගෙන අපහු එ ගන අතන ගහල "next scan" උඩ කොටන්න
දෙවෙනි පාරත් ගොඩක් ආවොත් අපහු අරකම කරන්න
සමහර වෙලාවට 4ක් විතර එන්න පුලුවන් මට වගේ
ඊට පස්සෙ ඔය රතු පාට ඊතලය උඩ කොටන්න
අර select කරපු එව ටික යට තියන කොටුවට ආව නේද ඊට පස්සෙ එව ටික ඔක්කොම select කරල Key board එකේ Enter button එක ඔබන්න
මේ වගෙ එකක් අවා නේද ? ඊට පස්සෙ තියෙන්නෙ ඔයාට ඔන ගාන ගහල OK කරන එක විතරයි
…හරිම ලේසියි මේකෙන් තව ගොඩක් වෑඩ කර තෑහෑකි පස්සෙ කියන්නම්

post එක හොද නම් comment කරන්න නරකනන් ඒත් comment කරන්න පස්සෙ හම්බවෙමු







1 comment:

  1. Far Cryc wage game wala mehema karanne kohomada kiyala kiyanawada me wage wisthra eakka kiyapuwama igana ganna amaru ne. me blog eaka sirawatama niyamai.

    ReplyDelete