Thursday, August 9, 2012

ගහන්න බැරි Games ගහමුද



මෙච්චර කල් ගහන්න බැරි වුන Game ගහමුද
…Vga එක මදි වෙච්ච game ගහන්න මේකෙන් පුලුවන්
…ඉතුරු ටික කියවන්න ඔය Read more කියන එක උඩ කොටන්නකො

අපි ඔය GTA IV , Assasins Creed , Prince of persia 4 , COF modern warfare වගෙ game ගහන්න යද්දි
error එකක් ඇවිල්ල කියන්න පුලුවන් pixel shader 3 නෑ කියල මෙන්න මේක හදා ගන්න වගේම අපිට ගහන්න බැරි game ගහන්න පුලුවන් විදියට ඔයගෙ computer එක හදාගන්න තියන software එකක් තම Swift Shader කියන්නෙ මේක software එකක් කිව්වට මෙකෙ තියෙන්නෙ .dll file එකක් විතරයි මෙතනින් ගිහින් බාගන්න කො

1.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔය ඔතල තියන එක ලෙහා ගන්න එක
2.පස්සෙ කරන්න තියෙන්නෙ ඕක ඇතුලෙ තියන d3d9.dll කියන file එක game එක තියන folder එකට දාන එක
3.දාල ඉවර වෙලා game එක launch කරන්න බබා වගෙ වැඩ කරයි

පොඩි අවුලකට තියෙන්නෙ game එකේ යට ඔය යට තියන පින්තුරෙ වගේ Swift Shder logo එක වැටෙන එක එකත් එච්චර අවුලක් නෑ








post එකට comment දාන්න හොදේ



4 comments:

  1. එල කිරි වැඩක් මචන්

    ReplyDelete
  2. මරු එල

    ReplyDelete
  3. ඇති යාන්තම් මට POP4 ගහන්න පුලුවන්

    ReplyDelete
  4. sira wadada macho. game eke bin file ekatada danna oni..naththam game eke open wena file eka lagatada ?

    ReplyDelete