Local Disk එකේ Icon එක වෙනස් කරමුද ?
මම මේ කියන්න යන්නෙ local disk එකක icon එක වෙනස් කරගන්න හැටි ඔය පින්තුරෙ දැක්කම තේරෙනවනෙ මම කියන එක මේක කරන විදිය දැන ගන්න ඔය Read more කියල තියන එක උඩ කොටන්නකො
මුලු machine එකේම තියන ico file ටික හොයා ගන්න Computer Window එකට ගිහිල්ල දකුණු පැත්තේ උඩ තියන search කරන්න තියන තැන *.ico කියල ගහල ටික වෙලාවක් ඉන්න මෙතන එන icon විතරයි local disk එක වෙනස් කරන්න ගන්න පුලුවන්
අපිට හරියන එකක් ඔතන නැත්නම් මෙතනින් ගිහින් හොයා ගන්න
1.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අපි තොර ගත්ත Icon එක, icon එක වෙනස් කරන්න ඕන local disk එකට දාල xx කියල rename කරගන්න .
2.දැන් notepad එක ඇරගෙන එකෙ ඔය පහල තද නිල් පාටින් ගහල තියන එක type කරන්න
[Autorun]
ICON = xx.ico
3.දැන් ඔය document එක අර icon එක වෙනස් කරන්න ඕන local disk එකට දාන්න දාන්න කියන්නෙ save කරන්න save කරද්දි පහල පින්තුරෙ විදියට save කරන්න
Save settings |
4.ඊට පස්සෙ machine එක Restart කරන්න
Local Disk එකේ icon එක මාරු වෙලා නේද?
…
…
හොද නරක ඔක්කොම කියල Comment කරන්න ගල්,මුල්,පොලු,මුගුරු, ඕන දෙයක් භාරගන්නව
kohomada meka hodada
ReplyDeleteela bn thanks
ReplyDelete