Sunday, August 26, 2012

Google Tricks



හලෝ කොහොමද ඉතින්  මම දෙන්නෙ Google Search Engine එකේ සැගවිල තියන Tricks ටිකක් පහලට ගිහින් බලන්නකො හොදද කියල  




1. Zerg Rush

  මේකෙන් ඔයාගෙ Search Result එක Google logo එකේ තියන O අකුරු දෙක ඇවිල්ල විනාස කරනව
…මේගොල්ලන්ව විනාස කරන්න බෑ කියල හිතුවට මේගොල්ලන්ගෙ උඩ click කරල මේ ගොල්ලන්ව විනාස කර තැහැකි ඔයත් කරල බලන්න කරන්න තියෙන්නෙ google එකේ zerg rush කියල search කරන්න

2. Barrel Roll
Google එකේ do a barrel roll කියල ගහල search කරන්න බැරල් එකක් ඇතුලෙ ඉන්නව වගේ දැනෙයි.

3. Google Gravity
google එකේ google gravity කියල ගහල i'm feeling lucky උඩ කොටන්න. ටික වෙලාවක් ඉදල බලන්නකො මොකද වෙන්නෙ කියල 

4. Askew
google එකේ askew කියල ගහල search කරන්න ඔයගෙ monitor එක කැඩිල කියල හිතෙයි. 

5. Heart
google වලින් heart එකක් අදිමුද එහෙනම් ඔය නිල් පාටින් තියන එක copy කරල google එකේ paste කරල search කරන්න (sqrt(cos(x))*cos(200x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(9-x^2), -sqrt(9-x^2)    

1 comment: