Tuesday, August 28, 2012

7 වල Folder Bacground එක වෙනස් කරගමු



අලෝ කෝමද ඉතින් කස්ටියට මම නම් ෆුල් ජොලියෙ ඉන්නව
…මේ දවස් ටිකේ මට මොකුත් ලියන්න බැරි උනේ එටිසලාට් එකේ කස්ටියට
…මම එක දිගට බිල ගෙවාගන ගෙවාගෙන ගිය හින්ඩ එගොල්ලන්ට ඒක දරා ගන්න බැරුව මගෙ කනෙක්ෂන් එක disconnect කරල තිබ්බ හින්ද

…  ඉතින් අද පාඩම තමා මන් ඔය මාතෘකාවට දාල තියෙන්නෙ
හොඳයි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියල





මේක කරන්න තියෙන්නෙ පොඩි tool එකකින් ඒක ඔය පහල link එකෙන් බාගන්නකො
ඊට පස්සෙ ඔය file එක ලෙහාගෙන ඇතුලෙ තියන ෆොල්ඩර් එකක icon එක තියන එක උඩ right click කොරල run as administrator කියන එක click කරන්න


ඊට පස්සෙ ඒ tool එක open වෙයි
…ඊටත් පස්සෙ ඔය browe කියන button එක click කරල background එක වෙනස් කරන්න ඕනෙ folder එක හොයල දෙන්න


ඊට පස්සෙ Change Background Image කියන button එක click කරල ඕනෙ පින්තුරෙ දෙන්න



දැන් අර folder එක open වෙයි වෙනස් කරපු පින්තූරෙත් එක්ක

එහෙනම් මම කැපෙනව තව මොකක් හරි එකක් එක්ක සෙට් වෙමු


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by