Friday, August 10, 2012

IOS6 skin pack

 Windows වලට IOS6 වල පෙනුම දෙමුද?


ඔය ගොල්ලො දනනවා iOS 6 කියන්නේ ඉදිරි මාස කිහිපය තුල iPhone, iPad හා iPod සදහා එන්නට නියමිත Apple ලාගේ අලුත්ම OS එක බව. ඉතින් මේ skin pack එක මගින් ඔයාට පුළුවන් ඔයාගෙ windows පරිගණකයට iOS 6 හී පෙණුම ලබාදෙන්න.


ios6 skin pack
විශාල කර බැලීම සදහා රූපය මත ක්ලික් කරන්න

මේ skin pack installer එක බාවිතා කර ඔබේ පරිගණකයට මෙය install කරගැනීම හරිම පහසුයි වගේම, මෙය ආරක්ෂිතයි. ඉතින් යම් හෙයකින් ඔබට පරණ windows හී පෙනුමට නැවත එන්න ඕනේ නම් කරන්න තියෙන්නෙ  මේ  skin pack එක uninstall කරගන්න එක විතරයි .

Download:
Click here for 32bit OS
Click here for 64bit OS

එහෙනම් ජය වේවා !

මේ Post එකට Comment දාන්නත් අමතක කරන්න එපා