Monday, August 6, 2012

Data Recover


අපේ අතින් සමහර වෙලාවට  computer එකෙන් වැඩ කරද්දි file මැකෙනව සිOහලෙන්ම කිව්වොත් Delete වෙනව අපිට අත්‍යවස්‍ය File එකක් එහෙම Delete උනොත් කොහොමද ඒක ආපහු සොයාගන්නෙ ඒ කියන්නෙ Recover කර ගන්නෙ

පොඩි වැඩක් කරන්න තියෙන්නෙ mini tool power data recover කියන Software එකෙන් මේක කර තැහැකි

මෙතනින් බා ගන්නකො

ඊට පස්සෙ install කරගෙන මේ විදියට කරන්න
මෙතනින් මේකේ Crack එක බාගන්න ඊට පස්සෙ ඒක ලෙහාගෙන Keygen.exe කියන එක open කරගන්න
Keygen.exe

ඊටත් පස්සෙ mini tool power data එකට යන්න
mini tool power data recovery
ඊට පස්සෙ ඔය choose module to start කියල තියෙන කොටුවෙ තියන මොකක් හරි එකක් උඩ කොටන්න
පස්සෙ බලන්න ඔකෙ උඩ කොහේහරි Register කියල තියනවද කියල අන්න ඒක උඩ කොටන්න
registration Window
ඔන්න ඔය වගේ එකක් එයි අර Keygen එකේ License Key කියල තියන එකට පහලින් තියන key එක ඔකට copy paste කරන්න ඊට පස්සෙ register උඩ කොටන්න ඊට ඉස්සෙල්ල Internet Disconnect කරන්න

දැන් බලමු කොහොමද file recover කරගන්නෙ කියල
ලගදි නැති වෙච්ච එකක් නම් choose module to start recovery කියන එකේ Undeleted Recovery කියන එක උඩ කොටන්න එතනින් file එක තිබ්බ Partition එක තොරල දෙන්න තොරල වම් පැත්තෙ තියන Recover උඩ කොටන්න recover උනාට පස්සෙ එතනින් file එක හොයාගන්න එතන නැත්තම් අපහු choose module to start recovery එකෙන් Digital Media Recovery කියන එකට යන්න ඉස්සෙල්ල වගේම partition එක තොරල recover කරන්න මේකට  නම් ටිකක් වෙලා යයි recover උනාට පස්සෙ ඔනෙ ඒව ටික තොරල
save
මන් රවුම් කරල තියන button එක උඩ කොටන්නඊට පස්සෙ එන එකෙන් save කරන්න ඔනෙ තැන දීල Recover උඩ කොටන්න

ඔවා recover කරලා save කරද්දි වෙන partition එකකට save කරන්න මතක තියාගන්න 

ඉතින් යාලුව්නේ එච්චරයි මේ Post එකට Comment කරන්න අමතක කරන්න එපා හොදේ