මම මේ කියන්න යන්නෙ 3D කණ්ණාඩියක් හදන්නෙ කොහොමද කියල
මේකට පොඩි බඩු ටිකක් ඕනෙ දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියල
ඕන කරන දේවල් :-
- සුදු බ්‍රිස්ටල් බෝඩ් එකක්
- රතු සෙලෝපේන් කෑල්ලක්
- නිල් සෙලෝපේන් කෑල්ලක්
- ගම්
- කතුරක්
1. දැන් ඔය යට තියන පින්තූරෙ විදියට බ්‍රිස්ටල් බෝඩ් එකෙන් ඔය හැඩතල ටික කපාගන්න (ඔය පින්තූරෙ උඩ කොටල ලොකු කරගන්න)

2. ඊට පස්සෙ ඔය යට තියන එකේ වගේ සෙලෝපේන් කොල ටික ඇතුල් පැත්තෙන් අලවගන්න
3. ඊට පස්සෙ ඔය යට තියන පින්තූරෙ Glue here කියන තැන්වල ගම් ගාලා, වෙන් කරල තියන තැන අලවගන්න

අන්තිමට මේ වගේ තියෙයි
එහෙනම් එච්චරයි මේකට comments දාන්න අමතක කරන්න එපා