TV card එකක් නැතුව computer එකෙන් TV බලන්න කැමතිද ?
එහෙන්ම් මේක කියවන්නකො
කරන්න තියෙන්නෙ පොඩි software එකක් බා ගෙන install කර ගන්න එක විතරයි මේ Software එකේ නම තමයි Readon TV Movie Radio Player නමෙන්ම තේරෙනවනෙ මේකෙන් Radio අහන්නත් පුලුවන් කියල මේකෙන් ලොකෙ පුරා TV සහ Radio නාලිකා 600 ක් විතර බලන්න පුලුවන් සාමාන්‍යයෙන් Internet එකෙන් tv බලන්න නම් ඒ tv channel එකේ වෙබ් අඩවියට යන්න ඔන ඒක ටිකක් එපාවෙන වැඩක් ඒ උනාට මේ software එක හින්ද ඒක ගානක් නෑ
දැන් බලමු මේකෙන් වැඩ කරන්නෙ කොහොමද කියල මෙතනින් බා ගෙන ඔය ඔතල තියන එක ලෙහා ගන්නකො ලෙහා ගෙන install කර ගන්න
ඊට ඉස්සෙල්ල කියන්න ඕනෙ මේකෙන් වැඩ කරන්න .net framework 4 ඔනෙ ඒක නැත්නම් මෙතනින් බා ගන්න
1.පස්සෙ install කරපු තැනකින් මේක open කර ගන්න ටික වෙලාවක් Load වෙලා ඔය පහල තියන එක වගෙ එයි Blog එකේ පහල හොදේ
![]() |
readon tv movie radio player |
3.අපිට ඕනෙ රටක Tv Channel බලන්නනම් දකුණු පැත්තෙ උඩ තියන Country කියන එක ගාව තියන Dropdown menu එක උඩ කොටන්න එකේ තියන රටවල් ලයිස්තුවෙන් කැමති එක උඩ කොටන්න
4.ඊට පස්සෙ ඔය යට තියන කොටුවෙ පෙන්නන්නෙ ඒ රටේ බලන්න පුලුවන් channel ටික
5.පස්සෙ අපිට ඕන චැනල් එක උඩ දෙපාරක් කොටන්න
දැක්කනෙ හරිම සරලයි
post එක හොද නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා තව දන්නැති දෙයක් තියනවනන් අහන්න දන්න දෙයක් නම් කියල දෙන්නන් එහෙනම් Good Luck!
niyamai
ReplyDeleteelama kiri bn......... ma bn meken tv baladdi mega byte godak kapenawada?
ReplyDelete