Wednesday, August 29, 2012

Opera Mobile Browser එක සින්හල පේන විදියට හදාගන්න හැටි

මම දැන් මේ කියන්න යන්නෙ opera mini වල සින්හල පේන විදියට හදාගන්න හැටි

ඒක කරන්න හරි ලේසියි කරන්න තියෙන්නෙ
…web addres එක ගහන්න තියන තැන config: කියල ගහල search කරන එක
…ඊට පස්සෙ එන එකේ යටම තියනව use bitmap font kiyala ඒක yes කරන්න


…එච්චරයි දැන් සින්හල තියන site එකකට ගිහින් බලන්න අකුරු ටිකක් අජූත විදියට පෙනෙයි ගනන් ගන්න එපා !

1 comment: