Tuesday, August 28, 2012

Win 7 වල Boot Screen එකේ පින්තුරෙ වෙනස් කරන්න




 මේ තියෙන්නෙ windows 7 වල boot screen එක ඒ කියන්නෙ computer එක start කරද්දි එන ඔය පින්තූරෙ තියන එක වෙනස් කරගන්න හැටි මේක කරන්නෙ Windows 7 boot screen updater කියන software එකෙන් software එකක් කිව්වට මේක 644 KB size පොඩි file එකක් මුලින්ම මේක බාගන්නකො  



 
දැන් තියෙන්නෙ මෙකෙන් වැඩ කරන හැටි බලන්න
ඕක open කලාම එයි ඔය යට තියනව වගේ එකක්      
ඕකෙ අපිට දැන් තියන boot screen එක බලා ගත්තැහැකි දකුණු පැත්තෙ තියන play කියන එක ඔබල එක බලා ගත්තැහැකි             
ඕකෙ වැඩ කරන හැටි ගැන ඒකෙන්ම උපදෙස් දීල තියනව එහෙනම් ජය වේවා !

ඕකෙ තෙරෙන්නැති දෙයක් තියනවනන් comment වලින් අහන්න එහෙනන් මන් ගියා 

සැ.යු.  මෙය කරන විට ඉතා සැලකිල්ලෙන් කල යුතු අතර ඔබ විසින් කරනා කිසිම දෙයක් සඳහා මා විසින් වග කියනු නොලැබේ
        

4 comments:

  1. macho ethakota oka dammama boot screen nikanma default wela da pennanne???

    ReplyDelete
  2. Hi lassanai wade, But mata meka normal widihata aye maru karaganne kohomada? default hatiyata? plz eka hariyata kiyala denna?

    ReplyDelete
    Replies
    1. Option walata gihin Restore Backup click karanna

      Delete